Sunday, May 30, 2010

අනිච්චා වත සංඛාරා AnuradhapuraZoහොන්..

මුලු මහත් ශ්‍රී ලංකාවේම බ්ලොග් කරුවන්ට සතුටෙන් දැනුම් දෙන වගයි.. අප බ්ලොග් අවකාශයට මහත් හිසරදයක්ව පැවතුන අනූෂ නදුන් රණවීර නැමැත්තා ඔහුගේ බ්ලොග් කෙරුවාවෙන් ඉවත් වෙන බව 2010 මැයි මස 30 වැනිදා ඔහුගේ නිල බ්ලොග් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර සිටින ලදී..  පහත දැක්වෙන්නේ එම ලිපියයි.. (විශාල කර බැලීමට එහි ක්ලික් කරන්න)




මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ අහිංසක බ්ලොග් කරුවෙකුට එරෙහිව ඔහු කල තර්ජනයක් ලෝකය හමුවේ නිරාවරණය වීමයි.. එහිදී ඔහු හොඳ හැටි නෝණ්ඩි වී ඇති බව අපට ආරංචි විය.. එය ඔබට මෙම ලින්ක් එකෙන් බලාගත හැක..

http://d2online.blogspot.com/2010/05/blog-post_30.html

මෙසේ නෝන්ඩි වී කුජීත වූ ඔහු තමා පෙර දැමූ ලිපිය Delete කර අලුතින් ලිපියක් දමා ඇත.. එමගින් ඔහු පෙර කියූ බ්ලොග් කරුවාගේ අම්මාට ප්‍රසිද්දියේ බැනවදී... එය කෙතරම් පහත් ක්‍රියාවක්ද.. එම ලිපිය පහතින් දැක්වේ..



කෙසේ වෙතත් අවසානයේ මා හට කිවීමට ඇත්තේ එම පාහර මිනිසාගේ කාලකණ්නි මූසල කම තවමත් බ්ලොග් අවකාශයෙන් ඉවත්ව නොමැති බවයි... එම දිනය ඉක්මණින් පැමිණේවායි අප සියල්ල එක්ව ශ්‍රී ලාංකේය බ්ලොග් අනාගතය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු..

No comments:

Post a Comment