පහන්ගේ දින සටහන් අඩවියෙන් උපුටාගන්නා ලදී
සින්ඩි කුමන්ත්‍රණ විහිළුව
ජූනි 14th, 2010
මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්.From: tharindu thushara <tharinduthushara@gmail.com>
Date: 2010/6/13
Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න
To: nadun.ranaweera@gmail.com
සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් කෙනෙක්ගේ සින්ඩියක් දෙවන තැනට දාන්න.ඒ සදහා යෙදූ උප්පරවැට්ටියට ඔයත් නොදැනුවත්වම හරි සම්මාදන් උනා.කාලිංග මුල් පිටුවෙන් දේශපාලන ලිපි අයින් කලේ දේශපාලනේට තියෙන බය නිසා. (මෙහෙම කිව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද නැද්ද කියලා කියන්න නම් මම දන්නෙ නෑ.
ඔයා හිතනවද දේෂපාලන ලිපි මුල්පිටුවෙන් අයින් කරන්න තරම් කාලිංග මෝඩවෙයි කියල.ඔවුන් එසේ කලේ බොරු ගට්ටනයක් ඇති කරල.වැප්ට අලුත් සින්ඩියක් හදා ගන්න උදවු කරන්න.ඒ කාලේ බොරුවට ඔවුන් අතර ගට්ටනක් තියෙන බව පෙන්නල ලාංකීය සින්ඩිය famous උනා.ඒ සදහා ඔය ගොල්ලන්වත් යොදා ගත්තා.