Tuesday, June 15, 2010

අනුරාධපුර සොහොනාගෙන් තවත් නෝන්ඩි වැඩක්

පහන්ගේ දින සටහන් අඩවියෙන් උපුටාගන්නා ලදී

සින්ඩි කුමන්ත්‍රණ විහිළුව

ජූනි 14th, 2010
මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්.
From: tharindu thushara <tharinduthushara@gmail.com>
Date: 2010/6/13
Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න
To: nadun.ranaweera@gmail.com
සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් කෙනෙක්ගේ සින්ඩියක් දෙවන තැනට දාන්න.ඒ සදහා යෙදූ උප්පරවැට්ටියට ඔයත් නොදැනුවත්වම හරි සම්මාදන් උනා.
ඔයා හිතනවද දේෂපාලන ලිපි මුල්පිටුවෙන් අයින් කරන්න තරම් කාලිංග මෝඩවෙයි කියල.ඔවුන් එසේ කලේ බොරු ගට්ටනයක් ඇති කරල.වැප්ට අලුත් සින්ඩියක් හදා ගන්න උදවු කරන්න.ඒ කාලේ බොරුවට ඔවුන් අතර ගට්ටනක් තියෙන බව පෙන්නල ලාංකීය සින්ඩිය famous උනා.ඒ සදහා ඔය ගොල්ලන්වත් යොදා ගත්තා.
කාලිංග මුල් පිටුවෙන් දේශපාලන ලිපි අයින් කලේ දේශපාලනේට තියෙන බය නිසා. (මෙහෙම කිව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද නැද්ද කියලා කියන්න නම් මම දන්නෙ නෑ.

අද ලාංකීය සින්ඩිය දෙවනි තැනට පත්වෙලා.කොත්තු තුන්වෙන තැනට පත්වෙල.දැන් ඔවුන් දෙගොල්ලෝ අතර වලි නැහැ නේද?.උබලවත් කපල දාල.මම දන්න විදිහට කාලිංගයි වැපුයි නෑදෑයෝ වෙන්න යන්නේ.උන් කලේ තනිකර බොරුව.
නෑදෑ වෙන කතා මම දන්නෙත් නෑ මට අදාලත් නෑ. ඒත් මම දන්න තරමින්  කොත්තුව කරගෙන යන indi ට නම් හිටිස්මේනියාවක් නැහැ. කාලිංගට තියෙන්නෙ හිට්ස්මේනියාවක් නෙවෙයි යුනිකෝඩ්මේනියාවක්. අපිටත් කාගෙවත් සින්ඩියක් පරදවනවා කියන අදහසින් සින්ඩියක් කරගෙන යන්න උවමනාවක් නැහැ. මම තවමත් අසාධාරණ විදියට බ්ලොග් වාරණය නොකරන හැම සින්ඩියකම බ්ලොග් කියවනවා.
දැන් කාලිංගට ඕන වෙලා තියෙන්නේ කොත්තු සින්ඩිය තුන්වන තැනෙනුත් ඉවත් කරන්න.ඒ සදහා යොදා ගන්නේ හත්මාළුව හා ලංකා බ්ලොග්ස් කියන සින්ඩි දෙක.ඔවුන් කවද හරි කොත්තු පහුකරයි?
බලන්න පහන් කාලිංගගේ සින්ඩියෙ උගෙ බ්ලොග් පොස්ට් පෙන්නන්නෙ නැහැ කියල වලියක් තිබුනනෙ.ඒත් ඌ සින්ඩියක් හැදුවේ මේ මෑතකදී නේද.ඇයි ඔච්චර කල් බලාගෙන හිටියේ සින්ඩියක් හදන්න.ඌ සින්ඩිය හැදුවේ වැප්ගේ සින්ඩිය දෙවනි තැනට ආවට පස්සෙ.මේව තමයි කපටි කම්.ඇයි මේව මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ.
කාලිංග කවුද කියල පහුගිය ටිකේ අපි හොඳටම හඳුනගත්ත. . හත්මාළුව හැදෙන්න ඕන කවද්ද ඒක කරන්නෙ කොහොමද කියල ඔහේ අපිට උපදෙස් දෙන්න ඕන නැහැ. හත්මාළුව පටන්ගනිත්දි ආපු කරදර ප්‍රශ්න ලිස්ට් එකක් ලිව්වොත් ඒක ඔහේගෙ ඊමේල් එකට වඩා දිග වේවි. (කාලිංග වගේ අනේ මගේ කාලය අනේ මගේ සල්ලි කිය කිය අඬ අඬ වැඩ කරන්න අපි කැමති නැහැ. අපි කිව්වෙ හත්මාළුවට දායක උනේ මම විතරක් නොවෙන නිසා) .
බලන්න ලංකා බ්ලොග්ස් සින්ඩිය ස්වාදීනයි කියල නේද පෙන්වන්නෙ.උන් කාලිංග,වැප්,පහන් කට්ටිය එක්ක තරහක් නැහැ කියල නේද පෙන්නන්නෙ.මේක තවත් උප්පර වැට්ටියක්.එතකොට මිනිස්සු හිතනව,අනේ කොච්චර හොද සින්ඩියක්ද??.අපිත් ඕකට බැදෙන්න ඕනෙ කියලා.සද්ද නැති උන් තමයි වඩාත් බයානක.ලුශාන්ට ඇති තරම් වියදම් කරන්න සල්ලිත් තියනව කියල තමයි ආරන්චිය.සල්ලිවලින් මොනවද කරන්න බැරි
අපිට නං කාලිංග එක්ක පුද්ගලික තරහක් නැහැ. කාලිංගට මාත් එක්ක පුද්ගලික තරහක් තියෙන බව ක්‍රියාවෙන්ම ඔප්පුකරලා පෙන්නුවා ඔහුගේ සින්ඩියෙන් මගේ බ්ලොග් එක ඉවත් කරලා. ඇයි මගේ බ්ලොග් එක කාලිංගගෙ සින්ඩියේ නැත්තෙ කියලා අහල යවපු මේල් එකටවත් ඔහුවත් ඔහුගේ ඇඩ්මින් කල්ලියෙන්වත් තවම රිප්ලයි කලේ නැහැ. (ඒ ඊමේල් එක බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ඊමේල් එක ප්‍රසිද්ධියේ පළකරන්න මම සූදානම්. ). ලුෂාන් කියල කෙනෙක්ව මම දන්නෙ නැහැ.
කාලිංග තමයි මේ ඔක්කෝම සින්ඩි පිටුපස ඉන්නේ.සමහර විට මේ ඔක්කොම සදහා මුදල් යෙදුවා වෙන්නත් පුලුවන්?
ලගදී තිබ්බ සින්ඩි වල අයිතිකාරගන්ගේ හමුවට කාලිංග,වැප්,පහන් ලුශාන් ඇවිත් තිබ්බා.කට්ටිය එකට ඉදලා ගත්ත photos මා ගාව තියෙනවා.නීතිමය ගැටලු නිසා මට ඒවා ඔබට එවන්න බැහැ.
මුදල් ගාව ගත්ත නිසා කියන්නම් අනිත් සින්ඩි ගැන මම දන්නෙ නැහැ හත්මාළුවට මුදල් යෙදෙව්වෙ මම සහ ලසිත(ආගන්තුකයා) සහ චමිල(පිටස්තරයා).  සින්ඩි අයිතිකාරයින්ගෙ හමුවක් තිබුනෙ නැහැ. ඔබ කතාකරන්නේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවෙ පින්තූර ගැන නම් එවා ප්‍රසිද්ධියේ පළ උන බව කියන්න ඕන. සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකත් පළ උනා. බ්ලොග් වලත් කීප වරක් පළ උනා.(මෙන්න lirnasia blog එකේ තිබුණ පින්තූරය ).
ඔබට ඕනෙනම් මේ ලිපිය ඕනෙම බ්ලොග් එකක පලකරන්න.මගෙ නමෙන් උනත් දාන්න.වගකීම මම බාර ගන්නම්.
මම ඔබ්ට නැවත ඊමේල් එවන්නෙවත් චට් කරන්නෙවත් නැහැ.ඒ නිසා මට නැවද පිලිතුරු ඊමේල් එවන්න එපා.
මේක තමයි තිත්ත ඇත්ත.
තිත්ත ඇත්ත මේකයි මිත්‍රයා. අවසාන වශයෙන් මෙහෙම කියන්න ඕන නින්දෙන් අවදි උනා වගේ යුනිකෝඩ් ප්‍රමෝට් කරන්න මතක් උන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් මඟහැරුනු අරමුණු ඉටුකරන්නයි අලුතින් සින්ඩි බිහිවෙන්නේ. ඉතිං මේ එක් එක් සින්ඩිය තමුන්ගේ ගමන යාවි.  කියවන්නෝ තමුන් කැමති සින්ඩියක් තෝරා ගනීවි. ඔහේලා වගේ අය හැමදාම සින්ඩිකාරයො ගැන කතා හද හද ඉඳියි.


මෙහි පලමු ලිපිය කියවීම සඳහා මෙහි පිවිසෙන්න http://blog.pahans.com/2010/06/conspiracy-of-sindycators/comment-page-1/#comment-2359

2 comments:

  1. menna thawath wadak uge... Dan kellantath line danawa... Menna lipiya... -

    බ්ලොග් අවකාශයේ ඉන්න අවජාතකය
    අනුශ නදුන් රනවීර... මෙයගෙ නම අහපු ගමන් කට්ටිය ඩන්නව ඇති මෙ කවුඩ කියල, මෙ තමයි අපේ බ්ලොග් අවකාශයේ ඉන්න අවජාතකය, අපේ බ්ලොග් වලට ඇවිත් කුනුහරුප ලියල යන මානසික රෝගියා. මෙයා මගේ ජීමේල් ඇඩ්‍රෙස් එක කොහොම හරි හොයගෙන මට් අකුනුහරුපෙන් ඊමේල් එව්ව, ජීටෝක් වලින් මට අයුතු විදියට කතා කලා, මම හොන්දට හැදුනු ගෑනු ලමයෙක්, මෙවගෙ නොසන්ඩාලයෙක් නෙවෙයි. මම මෙකගෙ වඩ පෙන්නන මෙතන එව දන්නම්...
    මේ මගේ ප්‍රො‍ෆිලෙ එක - http://www.google.com/profiles/mydreamarmy

    nadun.ranaweera: a nangi
    me: kawuda oya?
    nadun.ranaweera: mama oyage yaluwek
    me: mama oyawa danne na ne...
    nadun.ranaweera: puka hodhala ennako nangi ma langata
    me: monadha oya kiyanne...?
    nadun.ranaweera: oyage gedi deka mata kis karana denwda?
    me: mata ochchara pissuwak na, pisso ekka nidiya ganna, oyawage pissiyakwa oya awdeta thoraganna....
    nadun.ranaweera: oyata wena kollo ekka puke arinna puluwan mata denna bane...?nadun.ranaweera: mama oyage photos dhekka , oya harima sexy battane... hoyagena awith hukanna hithenawa..
    me: meka nawaththanna dhenma...

    පස්සෙ මට ඊමෛල් එව්වා,

    Nadun Ranaweera to me show details 6:59 PM (15 hours ago)

    a nangi oya inne kohoedha? mata oyawa hamba wela arinna one... oya kaemathidha?mama oyata love ane, ennako malangata mama inne nuwara...
    -- http://www.facebook.com/Himidiriya1 මුනු පොතේ මම
    http://blog.AnuradhapuraZone.info/ බ්ලොග් කියවනය
    http://www.AnuradhapuraZone.info/ බ්ලොග් එක
    http://www.facebook.com/himidiriya පැන් පේජ් එක
    Gtalk - nadun.ranaweera
    No 0716052682

    මට තවත් ඊමේල් එනව, මෙව නවත්තන්න විදියක් කවුරුත් දන්නවඩ?

    ReplyDelete
  2. සියලු පරීක්ෂණයන්ගෙන්, නිරීක්ෂණයන්ගෙන් හා විශේෂඥයන්ගේ අදහස් අනුව පේනී යන්නේ ඉහතින් පලකල කමෙන්ටුවද පුහු ප්‍රසිද්ධිය උදෙසා අනුරාධපුර අවජාතකයා විසින්ම පලකරන ලද්දක් බවයි..

    @අවජාතක අනුරාධපුරයෝ... ඇයි බොල තෝ තවත් අපිට පව් පුරවන්නේ?? එක එක කෙල්ලො වගේ කමෙන්ට් දාල පොන්නකම් පෙන්නන්න කලින් හිතපන් ඕව තාත්විකද කියල..

    ඉහත කොමෙන්ටුව ඔහු විසින් ඕනෑම වේලාවක ඉවත් කිරීමට ඉඩ ඇති හෙයින් එහි උපුටා දැක්වීමක් පහත දැක්වේ

    ##############################
    manisha01 said...

    menna thawath wadak uge... Dan kellantath line danawa... Menna lipiya... -

    බ්ලොග් අවකාශයේ ඉන්න අවජාතකය
    අනුශ නදුන් රනවීර... මෙයගෙ නම අහපු ගමන් කට්ටිය ඩන්නව ඇති මෙ කවුඩ කියල, මෙ තමයි අපේ බ්ලොග් අවකාශයේ ඉන්න අවජාතකය, අපේ බ්ලොග් වලට ඇවිත් කුනුහරුප ලියල යන මානසික රෝගියා. මෙයා මගේ ජීමේල් ඇඩ්‍රෙස් එක කොහොම හරි හොයගෙන මට් අකුනුහරුපෙන් ඊමේල් එව්ව, ජීටෝක් වලින් මට අයුතු විදියට කතා කලා, මම හොන්දට හැදුනු ගෑනු ලමයෙක්, මෙවගෙ නොසන්ඩාලයෙක් නෙවෙයි. මම මෙකගෙ වඩ පෙන්නන මෙතන එව දන්නම්...
    මේ මගේ ප්‍රො‍ෆිලෙ එක - http://www.google.com/profiles/mydreamarmy

    nadun.ranaweera: a nangi
    me: kawuda oya?
    nadun.ranaweera: mama oyage yaluwek
    me: mama oyawa danne na ne...
    nadun.ranaweera: puka hodhala ennako nangi ma langata
    me: monadha oya kiyanne...?
    nadun.ranaweera: oyage gedi deka mata kis karana denwda?
    me: mata ochchara pissuwak na, pisso ekka nidiya ganna, oyawage pissiyakwa oya awdeta thoraganna....
    nadun.ranaweera: oyata wena kollo ekka puke arinna puluwan mata denna bane...?nadun.ranaweera: mama oyage photos dhekka , oya harima sexy battane... hoyagena awith hukanna hithenawa..
    me: meka nawaththanna dhenma...

    පස්සෙ මට ඊමෛල් එව්වා,

    Nadun Ranaweera to me show details 6:59 PM (15 hours ago)

    a nangi oya inne kohoedha? mata oyawa hamba wela arinna one... oya kaemathidha?mama oyata love ane, ennako malangata mama inne nuwara...
    -- http://www.facebook.com/Himidiriya1 මුනු පොතේ මම
    http://blog.AnuradhapuraZone.info/ බ්ලොග් කියවනය
    http://www.AnuradhapuraZone.info/ බ්ලොග් එක
    http://www.facebook.com/himidiriya පැන් පේජ් එක
    Gtalk - nadun.ranaweera
    No 0716052682

    මට තවත් ඊමේල් එනව, මෙව නවත්තන්න විදියක් කවුරුත් දන්නවඩ?
    June 15, 2010 5:42 AM
    ##############################

    ReplyDelete